Home / බොලිවුඩ් ගොසිප් / මංගල ඇඳුම 75000ක්

මංගල ඇඳුම 75000ක්

2018-11-27 09:34:00       198
feature-top
දීපිකා‍ සහ රන්බීර් විවාහ වූ දිනයේ ඇය හැඳ සිටි මංගල ඇඳුම ඉන්දීය රුපියල් 75000 ක් වටිනා බවයි පැවසෙන්නේ. ඇය පැලඳ සිටි සියලුම රන් ආභරණවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක්. මංගල දිනයේදී පමණක් නොවෙයි. විවාහ වීමට කලින් පවා දීපිකා විවිධාකාර වර්ගයේ රන් අබරණ විවිධ උත්සව අවස්ථාවන්ට ගැළපෙන ලෙස පැලඳගෙන සිටියා. දීපිකා විවිධ මෝස්තරයේ පාවහන්වලටත් ප්‍රිය කරනවා. ඒවා අතරින් ඇගේ සිත වඩාත්ම පැහැරගෙන ඇත්තේ ක්‍රීඩා කරද්දී පලඳින පාවහන් වලටයි. ඒ, ඇගේ පියා ප්‍රසිද්ධ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු නිසා වන්නට ඇති‍.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »