Home / බොලිවුඩ් ගොසිප් / පෙරළියකට සූදානම් වන ඉන්දියානු සිනමාව

පෙරළියකට සූදානම් වන ඉන්දියානු සිනමාව

2018-10-01 03:41:00       832
feature-top
බොලිවුඩ් සිනමාව දිනෙන් දිනට දියුණු වන කර්මාන්තයක් බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. මෙම හේතුවෙන් ඇතැම් චිත්‍රපට ඉන්දියානු සිනමාවට අලුත් හැරවුම් ලක්ෂයක් ගෙන ඒ. මෙවර ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය මගින් මෙම වසරේ දැවැන්ත නිර්මාණක් එළිදැක්වීමට සූදානම් වේ. ‘Thugs of Hindostan’ නම් වූ මෙම චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් අශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපටයකි. බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන පළමු අවස්ථාවද මෙය බවට සඳහන් වේ. මෙහි ප්‍රධාන චරිත හැඩකරනු ලබන්නේ, අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසිනි.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »