Home / බොලිවුඩ් ගොසිප් / තාත්තයි දුවයි එකම තැනක

තාත්තයි දුවයි එකම තැනක

2017-10-20 11:16:00       92
feature-top
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර් සිය දියණිය සෝනම් කපූර් සමග ඉදිරියේදී බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට නියමිත බව වාර්තා වේ.
එසේ රඟපෑමට එක්වන්නේ ‘එක් ලඩකි කෝ දේකා තෝ ඇසි ලගා’ චිත්‍රපටයේ වන බවත් මෙම චිත්‍රපටය අනිල් කපූර් මීට වසර 23කට පෙර රංගනයෙන් දායක වූ ‘1942: A Love Story’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන බවත් සදහන්ය.
අනිල් කපූර් හා සෝනම් කපූර් දෙදෙනා එකම චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

(under the courtesy of rasagossip.lk web)

More News »