Home / බොලිවුඩ් ගොසිප් / සල්මාන් සහ දීපිකා එකට

සල්මාන් සහ දීපිකා එකට

2017-10-19 09:54:00       72
feature-top
මේ දිනවල රූපගත කෙරෙන ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය සඳහා ආරාධිත රංගනයෙන් සුපිරි නළු සල්මාන් ඛාන් හා සුරූපී නිළි දිපීකා පදුකෝනි එක්ව ඇති බවට තොරතුරු ලැබෙයි.
ෂාරුක්, සල්මාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය සඳහාද ආරාධිත රංගනයෙන් දායක වූ අතර, එයට ප්‍රතිඋපකාර වශයෙන් සල්මාන් මෙසේ ෂාරුක්ගේ අලුත්ම චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් සම්බන්ධ වූ බව සඳහන් වෙයි.
මෙම චිත්‍රපටයේ එන සහාය චරිතයක් සඳහා දීපිකා එක්වීමට මේ වනවිට කැමැත්ත පළ කර තිබෙන බවද වාර්තා වෙයි.

(under the courtesy of rasagossip.lk web)

More News »