Home / බොලිවුඩ් ගොසිප් / රිතික් කන්ගනා යුද්ධය

රිතික් කන්ගනා යුද්ධය

2017-10-18 09:36:00       68
feature-top
කන්ගනා රනාවුත් සහ රිතික් රොෂන් අතර කාලයක් පුරා තිබූ ප්‍රශ්නයක් නැවත මතු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
ඒ පසුගිය කාලයේ කන්ගනා සහ රිතික් අතර ඇති වූ පණිවුඩ හුවමාරුවක් රිතික් විසින් ප්‍රසිද්ධ කිරීමත් සමගය.
මෙම ප්‍රශ්නය අවසන් වශයෙන් නතර වූයේ උසාවියේදී වන නමුත් නැවත එම ප්‍රශ්නය කන්ගනා විසින් මතුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

(under the courtesy of rasagossip.lk web)

More News »