Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයෙන් කරන්න යන රොනාල්ඩෝ ගැන චිත්‍රපටියේ රඟපාන නළුවා මෙන්න

බොලිවුඩයෙන් කරන්න යන රොනාල්ඩෝ ගැන චිත්‍රපටියේ රඟපාන නළුවා මෙන්න

2017-09-28 09:50:00       694
feature-top
පාපන්දු ක්‍රීඩාවේ දක්ෂයෙකු ලෙස ඉදිරියෙන් වැජඹෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජීවිත කතාව පිළිබඳව චිත්‍රපයක් නිර්මාණය කිරීමට බොලිවුඩය සූදානම් බව සඳහන් කරයි.

රොනාල්ඩෝගේ චරිතයට පණ පෙවීමට අවස්ථාව උදා වී ඇත්තේ ජැකී ශෙරොෆ්ගේ පුතු වන ටයිගර් ශෙරොෆ්ටය. මෙහි කටයුතු ආරම්භ වන දිනයක් තවමත් සඳහන් කර නොමැති අතර, ලබන වසරේ දී එය ආරම්භ කිරීමට සූදානම් බව පවසා තිබේ.

More News »