Home / බොලිවුඩ් ගොසිප් / කරිනාගේ ඇඳුමේ ගාණ

කරිනාගේ ඇඳුමේ ගාණ

2017-03-29 11:01:00       819
feature-top
නිරන්තරයෙන්ම බොලිවුඩයේ පුවත් මවන්නියක වන කරීනා කපූර් පිළිබඳව අලුත් පුවතක් මේ වනවිට බොලිවුඩයෙන් වාර්තා වේ. ඒ ඇය එක් ලක්ෂ හතළිස්දහසකට වඩා වැඩි වටිනාකමින් යුත් ඇඳුම් පැලඳුම් කට්ටලයක් පසුගියදා මිලට ගැනීමය.

මෙම ඇඳුම් කට්ටලයට කාන්තා කෝට් එකක්, අත්බෑගයක් හා සපත්තු යුවළක් අන්තර්ගතව තිබුණි. මුම්බායි ගුවන් තොටුපළේදී මෙම ඇඳුමින් සැරසී සිටි කරීනා එහිදී බොහෝ පිරිසක්ගේ අවධානය දිනාගනු ලැබුවේය. වාර්තා වන අන්දමට කරිනා මෙම කාන්තා කෝට් එකක් හා අනෙකුත් දෑ මිලදී ගෙන තිබුණේ නෙදර්ලන්තයෙන් බව සඳහන් වේ.

More News »