Home / බොලිවුඩ් ගොසිප් /  මේ කතන්දර කියන වේලාවයි

 මේ කතන්දර කියන වේලාවයි

2016-06-29 10:54:00       725
feature-top
ඉම්රාන් ඛාන් බොලිවුඩ් රසික හදවත්වල සිටින දඟකාරයෙක්. ඒ වගේම සැබෑ ජිවතයේදි ඔහු හොඳ තාත්තා කෙනෙක්. පාසල් කාලයේදී පෙම්වතිය වුණු අවන්තිකා සමඟින් විවාහ වූ ඉම්රාන්ගේ දැන් මුළු ලෝකයම ඔහුගේ දියණිය යි.

දියණිය ඉමාරාගේ වයස දැන් අවුරුදු දෙකක්. මේ නිසා ඉම්රාන්ගේ වැඩ කටයුතුවලින් ඈත් වෙලා වැඩි වෙලාවක් දියණිය වෙනුවෙන් වෙන් කරන්න සිදු වෙලා. ඒ වගේම දැන් නිවසේ ගත කරන කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔහුට දියණිය වෙනුවෙන් කතන්දර කියන්න වෙන්න කරන්න සිදු වෙලා. ඇත්තටම මට හිතා ගන්න බැහැ. අවුරුදු දෙකකුත් ගත වෙලා ඉම්රාන් පවසනවා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »