Home / බොලිවුඩ් ගොසිප් /  ජුහිගේ විරෝධය

 ජුහිගේ විරෝධය

2016-06-12 10:29:00       723
feature-top
අනූව දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් ලද නිළියක මෙන්ම මිස් ඉන්දියා ලෙසින් කිරුළු පැළඳි ජුහි චව්ලා දැන් සමාජ සේවයටත් ගොඩක් කැප වෙලා. ඒ නිසාම ඇය පසුගිය දවසක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් මුණ ගැහෙන්න ගියා. ඇය එහිදී දුම්කොළ විරෝධි දිනය සමරන්න අලුත් අදහසක් දුන්නා.

තමන් විනාශ කරන පුරුද්ද විනාශ කරන දවස අද කියලා ඇය බොහොම අර්ථවත් දේශනයකුත් කරලා. ඒ විතරක් නෙවෙයි පිළිකා රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන්, තරුණ තරුණියන් සමඟින් බොහොම සුහදශිලි ලෙසින් ගත කරන්නත් ජුහි ඒ දවස වෙන් කරලා තිබුණා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »