Home / බොලිවුඩ් ගොසිප් /  රිතේෂ් - ජෙනීලියාට නැවතත් මව් - පිය පදවි

 රිතේෂ් - ජෙනීලියාට නැවතත් මව් - පිය පදවි

2016-06-10 01:43:00       725
feature-top
රිතේෂ් දේශ්මුක් සහ ජෙනීලියා ඩිසූසා බොලිවුඩයේ බොහොම ආදරණීය යුවළක්. පුතෙකුගේ මව්පියන් වූ මේ දෙන්නා පසුගියදා ආයෙමත් සැරයක් මව් පිය පදවි ලැබුවා. ඒ තවත් පුතෙකු ගෙන්.

අලුත උපන් බිළිඳා සහ ජෙනිලියා සනීපයෙන් සිටින බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ලොකු පුතා රියාන්ට දැන් අවුරුද්දක්. ජෙනීලියා සහ රිතේෂ්ගේ හමුවීම සිදු වුණේ තුජේ මේරි කසම් චිත්‍රපටය රූගත කිරීම සමඟින්. ඒ 2003 වසරේදීයි. රිතේෂ් - ජෙනීලියා වසරේ විවාහ දිවියට පා තැබුවේ 2012 වසරේදීයි.



Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »