Home / බොලිවුඩ් ගොසිප් / රාත්‍රියේ එකවරම සිදුවූයේ කුමක්ද ?

රාත්‍රියේ එකවරම සිදුවූයේ කුමක්ද ?

2016-05-05 10:07:00       726
feature-top
Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය The BFG නමින් එළඹෙන මැයි මාසයේදී තිරගත වීමට නියමිතයි.

එහි නවතම පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

Roald Dahlගේ නවකතාවකට  Melissa Mathison විසින් මෙහි තිර රචනය සිදු කර තිබෙනවා.

Rebecca Hall, Bill Hader, Mark Rylance රංගනයේ යෙදෙන මෙම නව නිර්මාණය තවත් සිනමා යුගයක් බිහිකරනු ඇති බවට විචාරකයන් මත පල කර තිබෙනවා.

මේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.


More News »