Home / බොලිවුඩ් ගොසිප් /  ආරාධ්‍යා දැන් මොන්ටිසෝරි

 ආරාධ්‍යා දැන් මොන්ටිසෝරි

2016-03-31 11:28:00       727
feature-top
අභිෂේක් බච්චන් මේ දවස්වල හවුස් ෆුල් 3 චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. ඓශ්වර්යාත් සරබ්ජිත් සහ කරන් ජොහාර්ගේ ඒ දිල් හේ මුෂ්ඛිල් චිත්‍රපටවල රංගනය නිසා ගොඩක් කාර්ය බහුල වෙලා. ඒ කෙහොම වුණත් පුංචි දියණිය ආරාධ්‍යා වෙනුවෙන් නම් කාලය කොහොම හරි වෙන් කරන්න දෙදෙනාම කටයුතු කරනවා.

සිව් හැවිරිදි ආරාධ්‍යා දැන් පෙර පාසල් යනවා. පසුගියදා ඇයගේ පෙර පාසලේ විවිධ ප්‍රසංගය පැවැත් වුණා. ඒ වෙනුවෙන් අභිෂේක් වගේම ඓශ් තම තමන්ගේ රංගන කටයුතුවලින් ඈත් වෙලා දියණිය වෙනුවෙන් වෙන් කළා.

ඒ අවස්තාවට තවත් විශේෂ යුවළක් පැමිණ සිටියා. ඒ ශිල්පා ෂෙට්ටි සහ රාජ් කුන්ද්‍රා. ඔවුන්ගේ පුතා වියාන් ඉගෙනුම ලබන්නෙත් මේ පෙර පාසලෙන්මයි.

More News »