Home / බොලිවුඩ් ගොසිප් / වැටෙන්නේ නැති වීරයෙක්

වැටෙන්නේ නැති වීරයෙක්

2016-03-25 10:09:00       674
feature-top
ජෝන් ඒබ්‍රහම් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ක්‍රියාදාම චිත්‍රපටවලටලු. සාමාන්‍යයෙන් පිරිමි ළමයෙකුගේ ජීවිතය ගත්තෙත් ඔහු කුඩා වියේදීත් තරුණ වියේදීත් වැඩිහිටි වියට පත් වූ පසුවත් පි‍්‍රය කරන දෙයක් කිව හොත් ඒ ක්‍රියාදාම චිත්‍රපට බව ජෝන්ගේ අදහසයි. ඇත්තටම අපි ක්‍රියාදාම චිත්‍රපටවලට කැමැතියි ඔහු පවසනවා.

මම ගොඩක් සුපිරි වීර චිත්‍රපට නරඹලා තියෙනවා. වැටෙන්නේ නැතුව සටන් කරන වීරයන්ගේ කතාවලට මම හරිම කැමැතියි. මටත් ඕනි වුණේ ඒ වගේ කවදාවත් පසුපසට යන්නේ නැති වීරයෙක් වෙන්නයි ජෝන් කියන්නේ එලෙසින්. ජෝන්හට ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපටලට දායක වෙන්නත් අතීතයේදී ඔහු නැරඹු ක්‍රියාදාම චිත්‍රපට ලොකු බලපෑමක් කරලා.

ජෝන්ගේ අලුත්ම චිත්‍රපටය රොකී හැන්ඩසම් චිත්‍රපටයත් ඒ වගේ චිත්‍රපටයක් බව ජෝන්ගේ අදහසයි. නිෂිකාන්ත් කමාන් අධ්‍යක්ෂණය කළ රොකී හැන්ඩසම් හි ශ්‍රෘති හසන් ජෝන් සමඟින් රංගනයේ යෙදෙනවා. හෙට (මාර්තු 25) එය තිරගත වීම ආරම්භ කරන්නත් සූදානම්.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »