Home / බොලිවුඩ් ගොසිප් /  ශ්‍රද්ධා ගැස්සිලා

 ශ්‍රද්ධා ගැස්සිලා

2016-03-24 10:54:00       676
feature-top
cන වෙන්නේ යොවුන් නළු නිළි යුවළක වන ටයිගර් ශරොෆ් සහ ශ්‍රද්ධා කපූර්.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන භාගි සිනමාව තුළ තමන් ඊළඟ තලයට ඔසවා තබන චිත්‍රපටයක් වනු ඇති බව ටයිගර් කියනවා. ජනප්‍රිය නළු ජැකී ශරොෆ් ගේ පුත්‍රයා වන ටයිගර් සිනමාවට පිවිසියේ 2014 වසරේ හීරෝපන්ති චිත්‍රපටයෙන්.

ආෂික් 2 චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද ශ්‍රද්ධා කපූර් දායක වන පළමු ක්‍රියාදාම චිත්‍රපටය භාගි. ඒ නිසා ශ්‍රද්ධා නම් ටිකක් තිගැස්මෙන් සිටින බවයි ආරංචි. ටයිගර්ගේ සහ ශ්‍රද්ධාගේ මේ අලුත්ම රංගනය දකින්න ලැබෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී යි.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »