Home / බොලිවුඩ් ගොසිප් / කත්‍රිනා 2016 ගැන ලොකු බලාපොරොත්තුවකින්

කත්‍රිනා 2016 ගැන ලොකු බලාපොරොත්තුවකින්

2016-01-14 09:05:00       683
feature-top
පහුගිය අවුරුද්දේ රිලීස්වුන කත්‍රිනා කයිෆ්ගේ  Phantom ෆිල්ම් එක හිතපු තරම් සාර්ථක  නොවුණත් මේ අවුරුද්ද ගැන නම් ඇයට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වේවී.

මොකද කත්‍රිනා ආදීත්‍ය රෝහි කපූර් එක්ක රඟපාන ෆී ටූ ෆිල්ම් එක දැනටමත් හැමෝගෙම කථාබහට ලක්වෙලානේ තියෙන්නේ. එවගේම දොන් ෆී ෆිල්ම් එකේ ශාරුක්ඛාන් එක්ක ර‍‍‍ගපාන්නත් කත්‍රීනාට චාන්ස් එකක් ලැබෙනවා. ඒ ගැන නම් ඇය ඉන්නේ ගොඩක් සතුටින්.

මීට අමතරව රිතික් රෝෂන් එක්ක කත්‍රිනා රඟපාන ෆිල්ම් එක රිලීස් වෙන්නෙත් මේ අවුරුද්දේ.

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් එක්ක ශ්‍රී දේවී රඟපාපු මිස්ටර් ඉන්දියා ෆිල්ම් එකේ රීමේක් එක කරන්න යවනලු. ඉතින් නිෂ්පාදක බොනී කපූර් සිතාගෙන ශ්‍රී දේවී ර‍ගපාපු චරිතයට කත්‍රිනා කයිෆ්ව ගන්න.
curtesy : www.hirunews.lk


More News »