Home / බොලිවුඩ් ගොසිප් / දිපිකාගේ ගාන තවත් වැඩිවෙලා

දිපිකාගේ ගාන තවත් වැඩිවෙලා

2016-01-08 11:42:00       683
feature-top
බාජරාවූ මස්තානි (Bajirao Mastani) චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ  සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් ගාන තවත් වැඩිවෙලා.

චිත්‍රපටයක රඟපාන්න මීට පෙර ගත්තේ ඉන්දියානු රුපියල්  කෝටී 10ක්. හැබැයි දැන් ඇය රුපියල්  කෝටී දහය පහළොව දක්වා වැඩි කරලලු.
එහෙම කළා කියලා  දිපීකාට තියෙන ඉල්ලුම නම්  අඩුවෙන්නේ නැහැ.

ගෙවුණු 2015 අවුරුද්ද වගේම උදාවුණු 2016 වර්ෂය දීපිකාගේ අවුරුද්ද වේයැයි ගොඩක් දෙනා කියනවා. දීපිකා තමන්ගේ 30 අවුරුද්ද  සමරපු වෙලාවේදී ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය අංක විද්‍යාඥයෙකුත් එහෙම කියලා තිබුණා. ඒ වගේම ඔහු කියන විධියට මේ අවුරුද්දෙදි ඇයගේ ආදර කතා ගැන ටිකක් වැඩිදුර  ආරංචිත් ලැබෙයි

More News »