Home / බොලිවුඩ් ගොසිප් / දිපිකාගේ ගාන තවත් වැඩිවෙලා
දිපිකාගේ ගාන තවත් වැඩිවෙලා
2016-01-08 11:42:00  ★ 683

බාජරාවූ මස්තානි (Bajirao Mastani) චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් ගාන තවත් වැඩිවෙලා.
චිත්‍රපටයක රඟපාන්න මීට පෙර ගත්තේ ඉන්දියානු රුපියල් කෝටී 10ක්. හැබැයි දැන් ඇය රුපියල් කෝටී දහය පහළොව දක්වා වැඩි කරලලු.
එහෙම කළා කියලා දිපීකාට තියෙන ඉල්ලුම නම් අඩුවෙන්නේ නැහැ.
ගෙවුණු 2015 අවුරුද්ද වගේම උදාවුණු 2016 වර්ෂය දීපිකාගේ අවුරුද්ද වේයැයි ගොඩක් දෙනා කියනවා. දීපිකා තමන්ගේ 30 අවුරුද්ද සමරපු වෙලාවේදී ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය අංක විද්‍යාඥයෙකුත් එහෙම කියලා තිබුණා. ඒ වගේම ඔහු කියන විධියට මේ අවුරුද්දෙදි ඇයගේ ආදර කතා ගැන ටිකක් වැඩිදුර ආරංචිත් ලැබෙයි

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com