Home / බොලිවුඩ් ගොසිප් / පනහ පැන්නත් කරන්නේ විසිපහේ වැඩ
පනහ පැන්නත් කරන්නේ විසිපහේ වැඩ
2015-12-10 09:24:00  ★ 682

බොලිවුඩේ රජකරන් ඉන්න ඛාන් තුන් කට්ටුවෙන් ශාරුක්ඛාන් සහ සල්මන් ඛාන් කාලයක් තිස්සේ තිබ්බ තරහ මරහ අමතක කරලා දැන් හොද යාළුවෝ වෙලානේ.
ළගදි දවසක් මේ දෙන්නා පාටියකදී හම්බවෙලා සැහෙන්න වෙලාවක් කතා කර කර හිටියලු.
ඉතින් දෙන්නත් එක්ක මොනවද කතා කළේ කියලා ශාරුක්ගෙන් අහපු වෙලේ ඔහු කිව්වේ අපි දෙන්නටම පනහ පැනලා. හැබැයි දෙන්නම 25දී කරපු දේ තමයි තාමත් කරන්නේ කියලා". ඒ වගේම සල්මන්ට වගේම තමන්ටත් දෙවියෝ ගොඩක් දේවල්දීලා තියනවා කියලත් ශාරුක්ඛාන් කිව්වා.
curtesy : www.hirunews.lk

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com