Home / බොලිවුඩ් ගොසිප් / අනුෂ්කා පිළිගන්න කෝලි වෙනුවට බල්ලා ඇවිත්

අනුෂ්කා පිළිගන්න කෝලි වෙනුවට බල්ලා ඇවිත්

2015-12-09 09:53:00       653
feature-top
රූගත කිරීමකට ලන්ඩන් ගිහින් හිටිය සුරූපි බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා දැන් දවස් දෙක තුනකට කලින් ආපහු ඉන්දියාවට ආවා.

ඒ එද්දි ඇය හිතාගෙන ඉදලා තියෙන්නේ තමන්ව පිළිගන්න විරාත් කෝලි එයාර්පෝට් එකට ඇවිත් ඉදියි කියලා. මොකද ගොඩ දවසකට පස්සෙනේ දෙන්නා හම්බවෙන්නේ.

හැබැයි සිද්ධවුණේ කවුරුත් හිතපු නැති දෙයක්. අනුෂ්කාගේ බෝයි ෆෙන්ඩ් කෝලි වෙනුවට එයාර්පෝට් එකට ඇවිත් තියෙන්නේ ඇගේ සුරතල් බලු පැටියා.ඒ වෙලාවේදි අනුෂ්කා කියලා තියෙනවා තමන් මේ ලෝකේ කාටත් වඩා බලු පැටියට ආදරේ කරනවා කියලා. 

curtesy : www.hirunews.lk


More News »