Home / බොලිවුඩ් ගොසිප් / පූජා මිශ්‍රා - තරුණයින් පිරිසකට 'ගේමක්' දෙයි

පූජා මිශ්‍රා - තරුණයින් පිරිසකට 'ගේමක්' දෙයි

2015-10-16 09:12:00       677
feature-top
පූජා මිශ්‍රා - බොලිවුඩයේ ජනප්‍රිය නිළියක්. ඇය පසුගිය දිනෙක අතවරයකට  ලක්වූ බවටද  ඉන්දීය වෙබ් අඩවි වාර්තා කළා. ඒ ආන්දෝලනයට පසුව මේ වනවිට  වෙළඳසැලකදී තරුණයින් කිහිප දෙනෙකුට පූජා මිශ්‍රා පහරදෙන වීඩියෝවක්  අන්තර්ජාලයේ සංසරණය වෙනවා.

පහරදීමට හේතුව, කොහේ ද...  ඒවා  පැහැදිලි නැහැ.  පූජාගේ ප්‍රහාරයෙන්,  තරුණයින් කිහිප දෙනෙකු පලායනවා. තරුණයෙකුද ඇයට පහරදීමක් කරනවා.

curtesy : http://www.hirunews.lk


More News »