Home / බොලිවුඩ් ගොසිප් / පූනම්ට දෙවැනි නොවන සනීගේ අලුත්ම DVD එක

පූනම්ට දෙවැනි නොවන සනීගේ අලුත්ම DVD එක

2015-09-18 11:48:00       674
feature-top
බොලිවුඩයේ නළියන් මේ වන විට ව්‍යායාම සම්බන්ධයෙන් වීඩියෝ එළිදැක්වීමට පටන් ගෙන තිබෙනවා. එහි මුල් අදියර වශයෙන් පූනම් පාන්ඩේ යෝගා ව්‍යායම් කිරීමේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒ youtube හරහායි. මෙහි අලුත් සිදුවීම වන්නේ සනී ලියෝන් ව්‍යායම් සම්බන්ධයෙන් DVD තැටියක් නිල වශයෙන් එළිදැක්වීමයි. මෙය සිදුවූයේ පසුගිය 13 වැනිදායි. මෙම  DVD තැටිය ඉන්දියාව තුළ ඉතා ජනප්‍රියත්වයට පත්වන ඇති බවට පවසන සනී කියා සිටියා සිරුරට නැවුම් හැඩයක් ගැනීම සදහා මෙය නරඹා ව්‍යායාම් සිදුකරන ලෙසටයි.

More News »