Home / බොලිවුඩ් ගොසිප් / රන්බීර් ගැන ගොඩක් දේවල් ජැක්ලීන් කියයි

රන්බීර් ගැන ගොඩක් දේවල් ජැක්ලීන් කියයි

2015-08-25 01:57:00       674
feature-top
බොලිවුඩයේ සුරූපී නිළියක් ජැක්ලීන් යනු කාලෙන් කාලෙට පුවත් මවන්නියක්. පසුගිය දිනෙක එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී රන්බීර් කුමන ආකරයේ පුද්ගලයෙක් ද කියා ජැක්ලීන්ගෙන් අසා තිබෙනවා. ඊට ජැක්ලීන් පිළිතුරු ලබාදී තිබෙන්නේ මේ ආකාරයෙන්.....

"රන්බීර් කපූර් කියන්නේ වැඩිය කතාකරන කෙනෙක් නෙමේ. එයා හරිම COOL, පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න කෙනෙක්. ඒ නිසා මට ඕන වුනා රන්බීර් මොනවගේ දේවල් ද හිතන්නේ, එයා කොයි වගේ කෙනෙක් ද කියලා පොඩ්ඩක් හෙයලා බලන්න. මං රෝයි ෆිල්ම් එකේ රූගත කිරීම් අතරතුර කළේම රන්බීර් ගැන හොයපු එකතමයි"

More News »