Home / බොලිවුඩ් ගොසිප් / මාව සරාගී ලෙස සිප ගත්තේ ලංකාවේ ජැක්ලින් - ඉම්රාන් 

මාව සරාගී ලෙස සිප ගත්තේ ලංකාවේ ජැක්ලින් - ඉම්රාන් 

2015-06-19 10:34:00       693
feature-top
බොලිවුඩ් රිදී තිරයේ සරාගී මෙන්ම කාමය උපදවන චිත්‍රපටවල රගන ඉම්රාන් හෂ්මි  රූපවාහිනී වැඩසටහනකදී කරන් ජොහාර් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට වේගවත් උත්තර මෙන්ම ඒවා අලංකාරවත් ලෙස දෙනු ලැබුවා. එම ප්‍රශ්න කිහිපය පහතින් බලන්න....

ඔබගේ ජීවිතේ වෙනස් කරපු තැන මොකක්ද ?
රිදී තිරයේ සිප ගැනීම්

ඔබ කාන්තාවක් වුනොත් මේ අයගෙන් කවුරු වෙන්නද කැමති ?
අභිෂේක් බච්ච්න් - බිරිද
රන්බීර් කපූර් - පෙම්වතිය
ෂහීෆ් අලී ඛාන් - බිරිද
ශාරුක් ඛාන් - ගෘහනිය

ඉම්රාන් හෂ්මි මේ අයගෙන් අකමැති දේවල් මොනවද ?
රන්බීර් කපූර් - කිස් කරන එක
රතීක් රෝෂන් - ප්‍රේමාන්විත චිත්‍රපට

චිත්‍රපටයකදී ඔබගේ හොදම සිප ගැනීම සිදුවූයේ කාත් සමගද ?
ජැක්ලීන් ෆර්නෑන්ඩස් සමග

දිගම සිපගැනීම සිදුවූයේ කාත් සමග ද ?
මල්ලිකා ශරාවත් සමග

ප්‍රේමාන්විත දවසක් ගත කිරීම සදහා ඔබ රැගෙන යන්න කැමති නිළිය කවුද ?
කත්‍රිනා කයිෆ්

මේ අයගේ නානා කාමර වලට ගියොත් ඔබ දකින්න කැමති මොනවද ?
කන්ගනා රනවුත් - ඩික්ෂනරියක්
සල්මන් ඛාන් - ඩෙනිම සපත්තුව කලිසම්
ෂහීෆ් අලී ඛාන් - කරීනා කපූර් එක්ක ඉන්නවා
මල්ලිකා ශරාවත් - මෝඩ හොලිවුඩයේ පොත් අතේ තියාගෙන ඉන්නවා

රන්බීර් කපූර්ට ඔබට දෙන්න තියෙන අවවාදය කුමක් ද ?
ගැහැණු ළමයෙක් වගේ මාධ්‍ය ඉදිරියේ එකම දේ නොකියා අලුත් දෙයක් කියන්න

මේ අයට ඔබට දෙන්න තියෙන අවවාදය කුමක්ද ?
කත්‍රිනා කයිෆ් - පිස්සු කෙළින්න
දීපිකා පදුකෝන් - පිස්සු කෙළින්න
ශර්දා කපූර් - හොදට කන්න

සරාගීම දර්ශන ඇතුළත් චිත්‍රපටයක ඔබ රගපාන්න කැමතිම මොන නිළිය එක්කද ?
දීපිකා පදුකෝන්

curtesy : Hiru



Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »