Home / බොලිවුඩ් ගොසිප් / බිපාෂා ඩිනෝ නැවත හාද වෙලාද?

බිපාෂා ඩිනෝ නැවත හාද වෙලාද?

2015-06-05 11:34:00       594
feature-top
දීර්ඝ කාලයකට ඉහතදී පෙමින් වෙළී සිටි බිපාෂා බාසු සහ ඩිනෝ මොරායා නැවත හාද වී ඇතැයි යන සැකය ඉන්දමීය මාධ්‍ය අතර පැතිර යමින් පවතින බව වාර්තා වේ.

ඊට හේතුව මේ දෙදෙනා පසුගියදා මාධවන්ගේ උපන් දින සාදයේදි හැසිරී ඇති ආකාරයයි.

මේ වනවිට බිපාෂාගේ පෙම්වතා වන්නේ නිරූපණ ශිල්පී කරන් සිං ග්‍රොවර් වුවත් ඇය මෙම සාදයට ඇය පැමිණ ඇත්තේ ඩිනෝ සමඟ වන අතර ඉන් පිටත්ව ගොස් ඇත්තේද ඔහු සමගයි.

එමෙන්ම බිපාෂා ඔහු සමඟ ප්‍රීතියෙන් පිළිසඳරේ යෙදෙමින් නටමින් සාදයේදී කාලය ගත කළ බවද පැවසේ.

මේ දෙදෙනා අතර මිත්‍රකම නැවත ඇති කිරීමට මැදිහත් වී ඇත්තේ බිපාෂාගේ හොඳම මිතුරියක වන මෝස්තර නිර්මාණ ශිල්පිනී රොකී එස් බවද වාර්තා වේ.

පහත දැක්වෙන්නේ බිපාෂා සහ ඩිනෝ මාධවන්ගේ සාදයට සහභාගී වූ ආකාරයයි.

More News »