Home / බොලිවුඩ් ගොසිප් / ජූනි 5 වැනිදා හද ගැස්ම වැඩිවෙයි

ජූනි 5 වැනිදා හද ගැස්ම වැඩිවෙයි

2015-05-21 11:17:00       819
feature-top
බොලිවුඩයේ අලුත්ම ආදර කතාන්දරය "දිල් දඩ්කන් ඩූ" (හදගැස්ම) හින්දි චිත්‍රපටය ජූනි මස 5 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතව තිබෙනවා. අනිල් කපූර්, සුපිරි නළු රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා, අනුෂ්කා ෂර්මා සහ ෆර්හාන් අක්තාර් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර, මෙහි අධ්‍යක්ෂනය සෝයා අක්තාර් විසින් සිදුකරනු ලබනවා. ආදරය, මව් - පිය සෙනෙහසෙන් පිරි මෙම චිත්‍රපටය ඉතාමත් සාර්ථක වනු ඇති බවටයි බොලිවුඩයෙන් වාර්තා වන්නේ.

Hiru News


More News »