Home / බොලිවුඩ් ගොසිප් / ප්‍රියංකා හොලිවුඩයේ පුංචි තිරයෙන් වැඩ පටන්ගනී

ප්‍රියංකා හොලිවුඩයේ පුංචි තිරයෙන් වැඩ පටන්ගනී

2015-05-20 01:23:00       819
feature-top
බොලිවුඩයේ සුපිරි සුරූපී නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩයේ පුංචි තිරයට ඇතුළු වී තිබෙනවා. ඒ කොන්ටිකෝ "Quantico" ටෙලි කතා මාලාව හරහායි. මෙහි කතාව මාලාව ගෙතෙන්නේ කොන්ටිකෝ හි FBI පුහුණු මධ්‍යස්ථානය තුළ සිදුවන සිදුවීම් තුළින්. අදාරය සහ වෛරය යන හැගීම් හරහා සිදුවන සිදුවීම් තුළින් අවසානයේ එම පුහුණු මධ්‍යස්ථානය තුළදීම ඝාතන රැසක් සිදුවීමට පටන්ගැනෙනවා. එය අවසානයේ නිව්යෝර්ක් නුවරට 2009 සැප්තැම්බර් මස  11 වැනිදා එල්ල වන ත්‍රස්ථ ප්‍රහාරයට ද සම්බන්ධ වන අතර මෙමගින් ප්‍රියංකා ද අත්අඩංගුවට ගනු ලබනවා. නමුත් එය අවසානය නොවේ.....

www.hirunews.lk


More News »