Home / බොලිවුඩ් ගොසිප් / කත‍්‍රිනා කසාද නොබැදම එක ගෙදරක

කත‍්‍රිනා කසාද නොබැදම එක ගෙදරක

2015-05-20 11:54:00       824
feature-top
පොළොව ඇද බව කියන්නේ නටන්නට නොහැකි තැනැත්තාය. හැකි තැනැත්තාට මොන පොළොවත් ඔට්ටුය. එයට දිය හැකි හොදම උදාහරණය කත‍්‍රිනා කයිෆ්ය. විදේශයකින් පැමිණි ඇය බොලිවුඩ් පුරවරයේ ඉහලම තැනක සිය නම ලියාගත්තාය. විවාහ වීමකින් තොරව යුවලක් එක නිවසක වාසය කිරීම ඉන්දියානු සංස්කෘතියට නොගැලපෙන්නකි. එහෙත් එයට අවධානයක් යොමු නොකල කත‍්‍රිනා අද සිය පෙම්වතා වන රන්බීර් සමග එක නිවසක සතුටින් දිවිගෙවනවා. මෙයින් අනෙක් කාන්තාවන්ට ගත හැකි ආදර්ශය සංස්කෘතියට එරෙහි විය යුතුබව නොවේ. කවුරු මොනවා කීවත් තමාගේ ජීවිතයේ තීරණ ගත යුත්තේ තමාය.

asianmirror.lk.


More News »