Home / බොලිවුඩ් ගොසිප් / මිහිකත රූ රැජිණ පිලිපීනයෙන්

මිහිකත රූ රැජිණ පිලිපීනයෙන්

2015-05-18 05:58:00       820
feature-top

2014 වරේ මිහිකත රූ රැජිණ  සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ.  රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරඟයට ඉදිරිපත්ව සිටියේය.

 

ඒ අනුව මෙවර මිහිකත රූ රැජිණ සම්මානය ජැම හැරල් විසින් දිනාගත් අතර ඇයට හිමි සම්මානය 2013 වසරේ මිහිකත රූ රැජින සම්මානයෙන් පිදුම් ලැබු ඇලිස් හෙන්රිච් විසින් ලබාදෙනු ලැබුණි.  මෙවර සම්මාන උළෙලේ දෙවන ස්ථානය අමෙරිකාවේ ඇන්ඩ්‍රියා හියු විසින් දිනාගත්තාය.



More News »