බොලිවුඩ් ගොසිප්

නළුවෙකුගේ ජීවිතයෙන් ආදර්ශයක් ගන්න එපා

පසුගිය දිනෙක එක් සඟරාවක අලෙවිය උණුසුම් විය. එයට හේතුව වූයේ ලොව ප්‍රසිද්ධියට පත් ව්‍යාපාරයෙකු සහ නළුවෙකු වූ ජෝන් ඒබ්‍රහම්ගේ ජීවිත කතාව පැවසූ සඟරාව එය වූ බැවිනි.

මවු රට වෙනුවෙන්

නේපාලයේ සිදුවූ ඛේදවාචකය ජනප්‍රිය නිළි මනීෂා කොයිරාල විඳ දරා ගත්තේ කෙලෙසදැයි ඇයටම නිනව්වක් නැහැ. මේ සුරූපී නිළියගේ උපන් රට නේපාලය වීම එයට ප්‍රධානම හේතුවයි.

ශාරුක්, සෙයින් හමුවක්

පස්වැනි ආසියානු සම්මාන උලෙළ පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වුණු බව ඔබට මතක ඇති. මේ සම්මාන උලෙළේදී බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ටත් විශේෂ සම්මානයක් පිරිනැමුණා. ශාරුක් මේ උලෙළට සහභාගිවුණේ තම දියණිය සුහානාත් එක්කයි.

අප දෙදෙනා ඉමු තරහ වෙලා

අභිෂේක් භච්චන් සහ කරිස්මා කපූර් අතර කලකට ඉහත දී පෙම් සබඳකමක් පැවතුණ බව සිනමා රසික රසිකාවියන්ට රහසක් නොවෙයි. දෙදෙනා අතර පැවැති මේ ප්‍රේමය මල්ඵල ගනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළා.

 කරීනා වන්දි ඉල්ලයි

තරබාරු සිරුරක් ඇති අයගේ බර අඩුකරන්නත්, තරබාරු ගතිය අඩුකරන්නත් සමත්කම් දක්වන එක්තරා ඖෂධ පෙත්තක් මෑතකදී ඉන්දීය වෙළෙඳපොළට එක්වුණා.

සල්මන් ඛාන්ගේ පෙම්වතිය ජැක්ලින් ෆර්නැන්ඩස් ද? (PHOTOS)

Kick චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් අතර මිත්‍රත්වයකට එහා ගිය සබඳතාවක් ගොඩ නැගී ඇති බවට බොලිවුඩය පුරා තොරතුරු ගලා යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළියට කනේ පාරක් දුන් තරුණයා (වීඩියෝ)

බොලිවුඩ් නිලි ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටි අතරතුරේදී මොහමඩ් අකීල් මලික් නමැති 24 හැවිරිදි තරුණයෙකු විසින් ඇයට කම්මුල් පහරක් එල්ලකොට තිබේ.

ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවන තැන ජැක්ලීන්ට (PHOTOS)

ඉන්දියාවේ Times of India පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවන ස්ථානය ජැක්ලීන් ෆර්නැන්ඩස්ට හිමිව තිබේ.

ජූනි 5 වැනිදා හද ගැස්ම වැඩිවෙයි

බොලිවුඩයේ අලුත්ම ආදර කතාන්දරය "දිල් දඩ්කන් ඩූ" (හදගැස්ම) හින්දි චිත්‍රපටය ජූනි මස 5 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතව තිබෙනවා.

ප්‍රියංකා හොලිවුඩයේ පුංචි තිරයෙන් වැඩ පටන්ගනී

බොලිවුඩයේ සුපිරි සුරූපී නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩයේ පුංචි තිරයට ඇතුළු වී තිබෙනවා

නර්ගිස් ෆක්රිගෙ අළුත්ම කොල්ලා

දැන් පැතිරෙන අළුත්ම ඕපදුප වලට අනුව වරුන් සම්භන්ධකම් පවත්වන්නේ නර්ගිස් ෆක්රි සමගින් කියලයි ආරංචිය.

කත‍්‍රිනා කසාද නොබැදම එක ගෙදරක

පොළොව ඇද බව කියන්නේ නටන්නට නොහැකි තැනැත්තාය. හැකි තැනැත්තාට මොන පොළොවත් ඔට්ටුය. එයට දිය හැකි හොදම උදාහරණය කත‍්‍රිනා කයිෆ්ය. විදේශයකින් පැමිණි ඇය බොලිවුඩ් පුරවරයේ

ආලියාට සිද්ධාර්ත් දීපු අපූරු උපන්දින තෑග්ග

ආලියා හා සිද්ධාර්ත් විවිධ උත්සව වලට සහභාගී වීමෙන් මෙම ආදර සම්භන්ධය හැමදෙනාම දැනගත්තා. ළඟදී පැවති ප‍්‍රවර්ධන වැඩසටහනකදී ආලියා හා සිද්ධාර්ත් පෙම්වතුන් ලෙස ඉතා සමීපව හැසිරීම හේතුවෙන් එයට සහභාගී වී සිටි අන් අයගේ අවධානය ඔවුන් ලබාගත්තා.

මේවා රඟපෑම් නොවෙයි

මෑතකදී බොලිවුඩ්පුරයේ කීප දෙනකුටම රෝහල්වල නැවතී ප්‍රතිකාර ලබන්න සිදු වුණා. ඒ අය අතරින් වයසින් වැඩිම ප්‍රවීණ රංගන ශිල්පිනිය තමයි, තනුජා මුඛර්ජි. මේ වන විට 72 වැනි වියෙහි පසුවන ඇය, ජනප්‍රිය නිළි කාජල්ගේ ආදරණීය මවයි.

දිපිකා පදුකෝන්ට ඉන්දියන් කොල්ලෝ වීඩියෝවක් හදලා!

ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුළත් කතා බහට ලක් විය.

දීපිකා පදුකෝන් ලෝකයටම දුන් තීරණය මෙන්න (වීඩියෝ)

බොහෝවිට කාන්තාවන් හට නිසිතැන, සමතැන ලබාදෙන ලෙස ඉල්ලමින් කාන්තා විමුක්තිය වෙනුවෙන් සමාජය තුළ කතාබහක් තිබුණද එය වදනයට පමණක් සීමා ඇති බව සමාජයෙන්ම වාර්තාවන සිදුවීම් ගැන බලද්දි තේරෙනවා.
කොහොම වුණත් මේ දේවල් සම්බන්ධයෙන්  ඉන්දියාවේ සුපිරි නිළියක වන දීපිකා පදුකොන් විශේෂ පණිවිඩයක් දෙන නිර්මාණයක්  කරලා තියෙනවා

ප්‍රීති සින්ටාට මළ පැනලා (වීඩියෝ සහිතයි)

අයි.පි.එල්.  ක්‍රිකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් මාසයේදි ආරමිභ විමට නියමිතය.

ඔබාමයි මෝඩියි නාටාලියාගේ පිටේ

බොලිවුඞ් නිළියක හා නිරූපිකාවක වන නටාලියා කොසනෝවා ඇගේ පිටේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පිටේ ඇඳගෙන තිබේ

මිහිකත රූ රැජිණ පිලිපීනයෙන්

2014 වරේ මිහිකත රූ රැජිණ  සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ.  රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරඟයට ඉදිරිපත්ව සිටියේය.

මධුසමය ගතකරන්නත් වෙලාවක් නැති නිළියක්

බොලිවුඩ් නිළි දියා මිර්සා විවාහ වෙලා දැන් මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඇයට තවමන් මධුසමයගත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.


More News »

add_one