බොලිවුඩ් ගොසිප්

මාව සරාගී ලෙස සිප ගත්තේ ලංකාවේ ජැක්ලින් - ඉම්රාන් 

බොලිවුඩ් රිදී තිරයේ සරාගී මෙන්ම කාමය උපදවන චිත්‍රපටවල රගන ඉම්රාන් හෂ්මි  රූපවාහිනී වැඩසටහනකදී කරන් ජොහාර් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට වේගවත් උත්තර මෙන්ම ඒවා අලංකාරවත් ලෙස දෙනු ලැබුවා.

හොඳම පෙම් යුවල

හොඳ මිතුරන් දෙදෙනෙක් කාලයකට පසුව හමුවුණාම දැනෙන ප්‍රීතිය වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. ඒ වගේම රීදි තිරයේ පෙම්වතුන් කාලයකට පසුව හමුවීමත් ඒ වගේම ආදරණීයයි. පසුගිය දවසක ආදරණීය පෙම් යුවළක් මේ විදියට කාලයකට පසුව ආදරයෙන් හමු වුණා.

අමීර් ට නඩුවක් වැටෙයි ද?

රටක ජාතික සංකේත දේශපාලන හෝ වෙ‍ෙළඳ කටයුතු වලට යොදා ගනිමින් ඒවා අවභාවිතයේ යොදා ගැනීම වරදක්. එය අමුතු කාරණයක් නොවෙයි. කවුරුන් හෝ එවැන්නක් සිදුකළහොත් ඔහුට හෝ ඇයට නීතිය ඉදිරියේ දඬුවම් විඳින්නට සිදුවෙනවා.

සොනක්ෂි - රන්බීර් කපූර්ගේ නිදන කාමරයට ගිහින්

බොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ දගකාර සුරූපී නිළි සොනක්ෂි සිංහා ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.

"සැර වැඩි" නිසා තහනමක්

සරාගී නිළි සනි ලියොන් නිසා මැවෙන ආන්දෝලනාත්මක පුවත් මේ දිනවල බහුලයි. ඒ ‍ෙහ්තුවෙන් ඇය වෙත මුළු ලෝකයේ ම අවධානය යොමුවීම නිසා ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩිවෙලා. ඇගේ රංගනය ඇතුළත් චිත්‍රපටවලට ද ලැබෙන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණයක්.

ජුහී සමඟ ශබානා කේන්තියෙන්

ජුහී සමඟ ශබානා කේන්තියෙන්ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව නම් අවිවාදිතයි. මේ දෙදෙනා රඟන අලුත් ම චිත්‍රපටය තමයි

ෂාරුක් හා ආමීර් නිසා සල්මන් twitter අඩවියෙන් සමුගනී

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඔහුගේ රසිකයන්ගේ ක්‍රියාකලාපය නිසා මේ දිනවල සිත් තැවුලෙන් පසුවන බව වාර්තා වනවා.

සල්මන් දැකගන්න රසිකයෝ

සුන්දර කාශ්මීරයේ එක්තරා මිටියාවතකදී අලුත් බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම් මෑතකදී සිදුවුණා. චිත්‍රපටයේ නම තමයි, බජ්රාන් භාජාන්'. මෙහි අධ්‍යක්ෂවරයා කබීර් ඛාන්.

"මට වැඩියෙන්ම හැඟීම් දැනුනේ රන්වීර් සිප ගනිද්දි"

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ දගකාර සුපිරි නිළි දීපිකා පදුකෝන්ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.

අඩුවෙන් ඇඳුම් අඳින්න මම ආසයි පූනම් පාණ්ඩේ

පූනම් පාණ්ඩේ යන නම බොලිවුඩයේ ප්‍රකටව තිබෙන්නේ රාගික රඟපෑම් සඳහාම සමත් නිළියක හැටියටයි. 1991 වසරේ ඉපදුණු විසිහතර හැවිරිදි මේ ළාබාල තාරකාව සමග ටයිම්ස් මෆ් ඉන්දියා සඟරාව කර තිබුණු සම්මුඛ සාකච්ඡාක සිංහල පරිවර්තනයයි මේ.

සෝනුගේ ස්මාට් ෆෝන් එකට විදලා

බොලිවුඩ් පුරයේ ජනප්‍රිය ගායක සෝනු නිගාම්ගේ නිවෙසේ පුංචි සාදයක් පැවැත්වුණා. ඔහු එයට ඇරයුම් කළේ තමන්ගේ හිතවතුන් කීප දෙනකුට පමණයි. සාදයට නොයෙකුත් කෑම බීම පිළියෙල කෙරුණේ සෝනුගේ නිවෙසේ සිටින සහායකයන්ගේ උදව්වෙන්.

ආදිත්‍ය - ශ්‍රද්ධා අමනාපයෙන්!

බොලිවුඩ්පුරයට නැවුම් හැඟුම් ජනිත කළ යුවළක් තමයි ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර්. දෙදෙනාගේ වාසගම එකම වුණත් කිසිම ඥාති සබඳකමක් නම් නැහැ.

බිපාෂා ඩිනෝ නැවත හාද වෙලාද?

දීර්ඝ කාලයකට ඉහතදී පෙමින් වෙළී සිටි බිපාෂා බාසු සහ ඩිනෝ මොරායා නැවත හාද වී ඇතැයි යන සැකය ඉන්දමීය මාධ්‍ය අතර පැතිර යමින් පවතින බව වාර්තා වේ.

නිහඬ අමිතාබ් හෙවත් ශමිතාබ්

බොලිවුඩ් චිත්‍රපටයක් අවසන් වනතුරු නැරඹීමට නොහැකි වුව ද මදක් නරඹන විට එහි අවසානය හිතා ගැනීමට බොහෝ ප්‍රේක්ෂකයින්ට හැකියාව තිබේ. ඒ ඔවුන් බොහෝ විට එකම ආරක සහ සම්ප්‍රදායික ආදර කතාවක් එක් කරමින් නිර්මාණය බිහි කර තිබීමයි. එහෙත් එවැනි පසුබිමක් තුළ නිර්මාණය කළ සාර්ථක චිත්‍රපටයක් ලෙස ඒආර් බාලක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කළ‍ ශමිතාබ් (Shamitabh) චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය.

ශාහිඩ්ට මංගල සීනු

ලබන මාසයේ තවත් බොලිවුඩ් තරුවකට මංගල සීනු හැඬවෙන බවට ආරංචි පැතිර යමින් තිබෙනවා. යුග දිවි ගමනට මුල පුරන්න බලාපොරොත්තු වන්නේ ජනප්‍රිය නළු, ශාහිඩ් කපූර්. ඔහුගේ මනාලිය, මීරා රාජ්පුට්. ඇය සිනමා ලොවට කිසිසේත්ම සම්බන්ධ කෙනකු නොවෙයි.

අමීර් කෙට්ටුව මට්ටු කරයි

අමීර්, මීළඟට රඟපාන්නේ රෙස්ලින් ක්‍රීඩකයෙකුගේ චරිතයක්. ඒ නිසා එවැනි ක්‍රීඩකයෙකුගේ ස්වරූපය හොඳින් මතුකරන්න නම් ශරීරය තරමක් දුරට මහත් කරගත යුතුයි.

රවීනා ට විසිල් පාරක්!

1991 දී බොලිවුඩ් සිනමාවට එක්ව රූපයෙන් සහ රංගනයෙන් රසික යන් ආකර්ෂණය කර ගත් ඇය, රවීනා තැන්ඩන්. ඇගේ රැඟුම් දැන් බොලිවුඩ් චිත්‍රපටවලින් දැක ගන්නට ලැබෙන්නේ ඉඳහිට. 2004 දී විවාහ දිවියට එළැඹුණු රවීනා, මේ වන විට 40 වැනි වයෙහි පසුවුවද එදා තිබුණු ජනප්‍රියත්වය තවමත් ගිලිහී ගොස් නැහැ.

බොලිවුඩ් නිළි සෝනක්ෂි සින්හා සිය විශේෂ ගතිගුණයක් හෙළි කරයි

සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.

නළුවෙකුගේ ජීවිතයෙන් ආදර්ශයක් ගන්න එපා

පසුගිය දිනෙක එක් සඟරාවක අලෙවිය උණුසුම් විය. එයට හේතුව වූයේ ලොව ප්‍රසිද්ධියට පත් ව්‍යාපාරයෙකු සහ නළුවෙකු වූ ජෝන් ඒබ්‍රහම්ගේ ජීවිත කතාව පැවසූ සඟරාව එය වූ බැවිනි.

මවු රට වෙනුවෙන්

නේපාලයේ සිදුවූ ඛේදවාචකය ජනප්‍රිය නිළි මනීෂා කොයිරාල විඳ දරා ගත්තේ කෙලෙසදැයි ඇයටම නිනව්වක් නැහැ. මේ සුරූපී නිළියගේ උපන් රට නේපාලය වීම එයට ප්‍රධානම හේතුවයි.

ශාරුක්, සෙයින් හමුවක්

පස්වැනි ආසියානු සම්මාන උලෙළ පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වුණු බව ඔබට මතක ඇති. මේ සම්මාන උලෙළේදී බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ටත් විශේෂ සම්මානයක් පිරිනැමුණා. ශාරුක් මේ උලෙළට සහභාගිවුණේ තම දියණිය සුහානාත් එක්කයි.

අප දෙදෙනා ඉමු තරහ වෙලා

අභිෂේක් භච්චන් සහ කරිස්මා කපූර් අතර කලකට ඉහත දී පෙම් සබඳකමක් පැවතුණ බව සිනමා රසික රසිකාවියන්ට රහසක් නොවෙයි. දෙදෙනා අතර පැවැති මේ ප්‍රේමය මල්ඵල ගනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළා.

 කරීනා වන්දි ඉල්ලයි

තරබාරු සිරුරක් ඇති අයගේ බර අඩුකරන්නත්, තරබාරු ගතිය අඩුකරන්නත් සමත්කම් දක්වන එක්තරා ඖෂධ පෙත්තක් මෑතකදී ඉන්දීය වෙළෙඳපොළට එක්වුණා.

සල්මන් ඛාන්ගේ පෙම්වතිය ජැක්ලින් ෆර්නැන්ඩස් ද? (PHOTOS)

Kick චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් අතර මිත්‍රත්වයකට එහා ගිය සබඳතාවක් ගොඩ නැගී ඇති බවට බොලිවුඩය පුරා තොරතුරු ගලා යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළියට කනේ පාරක් දුන් තරුණයා (වීඩියෝ)

බොලිවුඩ් නිලි ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටි අතරතුරේදී මොහමඩ් අකීල් මලික් නමැති 24 හැවිරිදි තරුණයෙකු විසින් ඇයට කම්මුල් පහරක් එල්ලකොට තිබේ.

More News »

add_one