බොලිවුඩ් ගොසිප්

රන්බීර් ගැන ගොඩක් දේවල් ජැක්ලීන් කියයි

බොලිවුඩයේ සුරූපී නිළියක් ජැක්ලීන් යනු කාලෙන් කාලෙට පුවත් මවන්නියක්. පසුගිය දිනෙක එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී රන්බීර් කුමන

සුරූපී නිළි කාජල්ට රසිකයෙක්ගෙන් අතවර - Video

ඉන්දීය සිනමාවේ සුරූපී නිළි කාජල් අග්‍රවාල්ට පසුගිය දිනෙක සිය රසිකයෙක් ඇයට නොහොඹිනා ක්‍රියාවක් සිදුකර තිබෙනවා.

තරු සාදයක් ගිනියම් වෙයි

සුප්‍රකට මෙහ්බූබ් චිත්‍රාගාරයේ පසුගියදා සාදයක් තිබුණා.බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිප දෙනකුම මෙයට එක්වී සිටියා. රන්බීර් කපූර්, දීපිකා පදුකෝන් යුවළ මේ සාදයේ ප්‍රධාන චරිත දෙකක්.

ජැකලින් - අර්ජුන් ඇයි හිතවත්...?

සුප්‍රකට 'අයිෆා' සිනමා උලෙළ මෑතකදී පැවැත්වුණේ මැලේසියාවේදීයි. බොලිවුඩ් තරු විසිතුරු රූ රටා මැවූ මේ අයිෆා වසන්ත කාලය කාගේත් සිත් ගත්තා.

මධුරිට ආයෙත් 'පෙම් කරන්න' හිතයිලු

එදා අසූව, අනූව දශකවලදී ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටි නළුවකු තමයි, ජැකී ශ්රොෆ්. ඔහු, සුපිරි නිළි මධුරි ඩික්සිත් සමඟ චිත්‍රපට රැසක රඟපා තිබෙනවා.

අත්‍යවශ්‍ය ශෝකයේ දැවටූ අහඹු සිනහව

තැපැල් ස්ථානාධිපතිතුමාට දිනක් රාත්‍රියේ දොර යටින් දමා ගිය ලිපියක් හමු වේ. හෙතෙම ක්‍රේල් කොණ්ඩය අවුල් කරගෙන, යටි ගිරියෙන් කෑ ගසාහෙන හඬන්නට ගන්නේ මැදියම් රැයේදීය.

ඩිම්පල්ට ආක්ෂේට ට්වින්කල්ට නීති ප්‍රශ්නයක්

සුපිරි තරුවකට අයිතිවාසිකම් කියන ජනප්‍රිය නිළියකගේ කතාවක් පසුගිය දා බොලිවුඩ්පුරයෙන් ඇසුණා. මේ ආන්දෝලනාත්මක නිළිය තමයි, අනිටා අද්වානි. ඇය බොලිවුඩය ඔපවත් කළ නිළියක්.

දීපිකාට කැපිලි

පසුගිය කාලයේම දීපිකා පදුකෝන් ගැන කතා වුණා නම් ඒ ඇයගේ ප්‍රේමය ගැන කතාවක්ම තමයි. දීපිකා ගැන කියනවා නම් ඉතිං රන්වීර් සිං ගැනත් නොකියාම බැහැ.

ආක්ෂේට පිහිටවූ රුමේනියාවේ අත්තම්මා

ප්‍රභූ දේවා දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට එක්වුණේ දක්ෂ රංගන ශිල්පියකු හැටියටයි. ඔහුගේ රංගන සහ නර්තන විලාසය රසික රසිකාවියන්ගේ හදවත් පැහැරගන්නට සමත් වුණා.

ඊෂාගේ මනාපය කොළ පාටටයි

ඊෂා ගුප්තා වසර කිහිපයක පටන් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටින සුරූපී නිළියක්. ඒත් කිරි ආහාර වලින් මිදුණේ නැහැ. මෑතක පටන් ඇය සත්ත්ව කිරි ආහාර ගැනීම ද අත්හැර තිබෙනවා. ඒ වුණත් ඇගේ සුපුරුදු රූප සෝබාව නම් මැකී ගොස් නැහැ.

ජෝන් - ප්‍රියා වෙන් වෙයි ද?

ජනප්‍රිය නළු, ජෝන් ඒබ්‍රහම් විවාහ දිවි ගමන් ඇරැඹුවේ 2014 වසරේ ජනවාරි මාසයේදියි. ඔහුගේ අත ගත්තේ ප්‍රියා රන්චාල්. ඇය, වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. බොලිවුඩ් පුරයට කිසිඳු සබඳකමක් නොදැක්වූවත් ඇය, ජෝන්ගේ බිරිය වූයේ පෙම් සබඳකමකින්.

හොලිවුඩ් සිනමාවේ මීළඟ සුපිරි චරිතය

කාලෙන් කාලෙට ලොව පුරා සිනමා ලෝලින්ව නවතම අත්දැකීමකට රැගෙන යන Marvel සමාගම තවත් දැවැන්ත නිර්මාණයක් ලබන වසරේ පෙබරවාරි මාසයේ තිරගත කිරීමට නියමිතයි.

රාණි කවරයකට සරාගී වෙයි - Photos

සිය රසිකයන්ගේ මතකයෙන් මේ වන විට ඉවත්ව ගොස් සිටින රාණි මුකර්ජී සරාගී බවින් නැවත බොලිවුඩයට ඒමේ උත්සාහයක් ගෙන තිබෙනවා.

සුනිල්ගේ දුව බොලිවුඩයට

90 දශකයේ බොලිවුඩයේ සුපිරි නළුවෙකු ලෙස අපකාගේත් හිත දිනාගත් සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ අතීයා ෂෙට්ටි බොලිවුඩයට පා තබා තිබෙනවා.

පැරැණි පෙම්වතා අනපේක්ෂිතව හමුවෙලා!

නාඳුනන ලෙස හැසිරුණත් මේ සුපිරි නළු නිළි දෙපළගේ අතීත කතාව නොදන්නා කෙනකු නැහැ. විශේෂයෙන්ම බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට මේ දෙදෙනාගේ පෙම් කතාවේ අල ගිය - මුල ගිය තැන් රහසක් නොවෙයි.

අජේ, දරුවන් නැතිව පාළුවෙන්

තමන්ගේ පවුල් ජීවිතය රැක ගැනීම සඳහා ඕනෑම කැප කිරීමක් කරන්නට නොපැකිළෙන චරිතයක් වටා ගෙතුණු කතාවක් රැගත් චිත්‍රපටයක් ළඟදීම බොලිවුඩ් තිරයේ ප්‍රදර්ශනය වීමට නියමිතයි.

තාමත් වන්දි ගෙවා නැහැ...

ප්‍රවීණ නිළි හේමා මාලිනී ගමන් ගත් මර්සඩීස් මෝටර් රථය පසුගිය දා ඇල්ටෝ මෝටර් රථයක ගැටීම නිසා දෙහැවිරිදි දැරියක මියගිය ශෝක ජනක පුවත ඇසීමෙන් කවුරුත් දැඩි කම්පාවට පත්වුණා.

26/11 අමිහිරි අත්දැකීම රිදී තිරයට

දිනය නොවැම්බර් 26. ස්ථානය මුම්බායි නගරය. මරණ සංඛ්‍යාව 164යි. පැය 60කට ආසන්න කාලයක් මුම්බායම බියට පත්කළ සිදුවීම සිදුවීම ඔබට මතකද ?

බිපාෂාට මවගෙන් විරෝධය

බොලිවුඩයේ ගිනිසිළුවක් බඳු බිපාෂා බාසු ගේ අලුත්ම ප්‍රේමය ගැන නිමක් නැති කයි කතන්දර දැන් ලොව පුරා සැරිසරනවා. ජනප්‍රිය නළු හර්මන් බවේජා ගේ ඇසුරින් මිදුණු බිපාෂා මේ වන විට සමීප වී සිටින්නේ නළුවෙකු සහ නිරූපණ ශිල්පියකු වන කරන් සිං ග්‍රෝවර් වෙතටයි.

ශක්තිමත් බාහු ඇත්තාගේ ආරම්භය

මහා භාරතය, රාමායනය වැනි වීර කාව්‍ය බිහිවූ භාරතයේ වෙනත් වීර කතාවන්ගේ ද අඩුවක් නැත. ඓතිහාසික වීර කතාවක් පසුබිම් කරගත් භාෂා කිහිපයකින් ම නිර්මාණය වූ සිනමා පටයක් පසුගියදා එළිදුටුවේ ද භාරතයෙනි. ප්‍රධාන වශයෙන් දෙමළ හා තෙළිඟු භාෂාවලින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයට හින්දි, මලයාලම් හා ප්‍රංශ භාෂාවලින් ද හඬ කැවී දැන් ලොව පුරා ප්‍රදර්ශනය වෙයි‍.

මංගල්ලෙට නාපු අයත් සිටියා

යොවුන් පරපුරේ ආදරය දිනා ගත් ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට් යුග දිවි ගමන් ඇරඹු සොඳුරු ආරංචිය මුළු ලොව පුරා පැතිරී ගියා. එහි වගතුග කාටත් දැනගන්න ලැබුණේ ඒ හා සැබැඳුණු උණුසුම් පුවත් සමඟින්.

ඓශ්වර්යාට කෝටි 21 ක ගෙයක්

සුරූපී ඓශ්වර්යා රායි, තම සැමියා වන ජනප්‍රිය නළු අභිෂේක් භච්චන් සහ දියණිය ආරධ්‍යා සමඟ පදිංචිව සිටින්නේ අභිෂේක්ගේ මහ ගෙදරයි. එහිම තමයි, ඔහුගේ දෙමවුපියන් (අමිතාබ් භච්චන් සහ ජයා බහදූරි) පදිංචිව සිටින්නේ.

ගෝවින්දාගේ දෝණි සිනමාවට

දිනෙන් දින අලුත් තරු එකතුවන බොලිවුඩ් පුරවරයට තවත් අලුත් තරුවක් එකතු වුණා. පිය උරුමයෙන් පැමිණි ඇය දැන් කාගේත් අවධානය දිනාගෙන. සමීප් කන්ග් අධ්‍යක්ෂණය කළ Second Hand husband (සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ්) චිත්‍රපටයෙන් රිදී තිරයට පෑයු මේ අලුත් තරුව ටීනා අහුජා. ඇය ජනප්‍රිය නළු ගෝවින්දාගේ දියණියයි.

සල්මන්ගේ ෆෝන් එකෙන් ගේම් ගහපු පුංචි කෙල්ල

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් වීම තමන්ගේ එකම සිහිනය බව රිදී තිරයේ පුංචි නිළි හර්ෂාලී මල්හෝත්‍රා පවසනවා. වයස අවුරුදු 7 පසුවන හර්ෂාලී සල්මන් ඛාන් සමග "බජරන්ගි බායිජාන්" චිත්‍රපටයේ රගපෑ පුංචි නිළියයි.

සනී ලියෝන් මව් පදවිය ගැන කතා කරයි

බොලිවුඩයේ නැගී එන සරාගී නිළි සනී ලියෝන්ට මවක්වීමේ අදහසක් දැන්ම ම නොමැති බව ඇය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවතක් වන හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා තිබෙනවා.

More News »

add_one